Home උණුසුම් පුවත් රත්මලාන දුම්රිය අංගනයේ ගොඩගසා තිබූ නඩු භාණ්ඩ තොගයක් උස්සලා

රත්මලාන දුම්රිය අංගනයේ ගොඩගසා තිබූ නඩු භාණ්ඩ තොගයක් උස්සලා

රත්මලාන දුම්රිය අංගනයේ ගොඩගසා තිබූ නඩු භාණ්ඩ තොගයක් උස්සලා

රත්මලාන දුම්රිය අංගනයේ ගොඩගසා තිබූ යකඩ ඇලුමිනියම් සහ තඹ ආදී භාණ්ඩ තොගයක් කිසියම් පිරිසක් කැන්ටර් රථයක පටවාගෙන ගොස් ඇතැයි එම අංගනයේ සේවකයෝ පවසති.

ඒවා විවිධ පුද්ගලයින් සොරකම් කරන ලද පසුව සොයාගත් භාණ්ඩ තොග වන අතර ඒවා නඩු භාණ්ඩ ලෙස එලෙස ගොඩ ගසා තිබූ බව ද ඔවුහු කියති.

කිසියම් පිරිසක් රාත්‍රියේ පැමිණ කැන්ටර් රථයකට එම භාණ්ඩ පටවන අයුරු සීසීටීවී දර්ශනවල සදහන්ව තිබෙන අතර ඒවා හොරකම රත්මලාන දුම්රිය ආරක්ෂක සේවයේ උප පරීක්ෂකවරයෙකුගේ අනුදැනුම මත සිදුව ඇතැයි ද තමන් ඒ පිළිබඳව දුම්රිය සාමාන්‍ය සාමාන්‍ය අධිකාරිවරයාට ලිඛිතව පැමිණිලි කළ බව ද දුම්රිය සේවකයෝ පවසති.

එම සොරකම පිළිබඳ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන්නේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here