තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාසෙකට තිරිඟු පිටි ඇති

    මාසෙකට තිරිඟු පිටි ඇති

    තුර්කියෙන් සහ ඩුබායි යන රටවල්වලින් ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග එළඹෙන 15 වනදා පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    එමෙන්ම මාසයකට අවශ්‍ය තිරිඟු පිටි මෙරට තුළ පවතින බවත්, ඔහු සදහන් කළේය.

    එබැවින් තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, මේ මොහොතේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img