මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කප්පාදුව පැයයි

අද විදුලි කප්පාදුව පැයයි

0

අද(06) සිට ලබන සිකුරාදා තෙක් රටපුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද එම විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

Demand-Management-Schedule-from-06.09-to-09.09.2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version