Home උණුසුම් පුවත් ආහාර ප්‍රශ්න තියෙන පවුල්වලට 10,000ක දීමනාවක්

ආහාර ප්‍රශ්න තියෙන පවුල්වලට 10,000ක දීමනාවක්

ආහාර ප්‍රශ්න තියෙන පවුල්වලට 10,000ක දීමනාවක්

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පවුල් 61000කට මසකට රුපියල් 10000 බැගින් මාස 4 ක කාලයකට සහනාධාරයක් ලෙස ලබාදෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පැවසීය.

ලෝක ආහාර වැඩසටහන යටතේ සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස 4 වෙනුවෙන් එම ආධාර ලබාදෙන බවද ලේකම්වරයා කීය.

ලෝක ආහාර වැඩසටහන යටතේ ඒ සඳහා ශ්‍රී ලංකාවට ආධාර ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here