Home උණුසුම් පුවත් ගෝඨාභය අභියෝගයක් නෙවෙයි – සජබය

ගෝඨාභය අභියෝගයක් නෙවෙයි – සජබය

ගෝඨාභය අභියෝගයක් නෙවෙයි – සජබය

මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසිය ද එය තමන්ට අභියෝගයක් නොවන බව සමගි ජනබලවේගය පවසයි.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසන්නේ හිටපු ජනාධිපතිවරයා යළිත් දේශපාලනයට පිවිසීම අභියෝගයක් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි.
 
වත්මන් රජයට විරුද්ධව ඉදිරියේදි පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here