තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු ජනපති දැන් ඉන්න තැන

    හිටපු ජනපති දැන් ඉන්න තැන

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් සලසන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

    ඔහු මේ වනවිට කොළඹ ප්‍රදේශයේ නිවසක ආරක්ෂිත නතරවී සිටී.

    රට තුළ හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ දින 52ක පමණ කාලයක් ඔහු‍ විදේශගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (2) රාත්‍රි මෙරටට පැමිණියේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img