තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගොවිපලට එන අයට බිත්තරයක් 46ට

    ගොවිපලට එන අයට බිත්තරයක් 46ට

    තම ගොවිපොළට පැමිණෙන තොග වෙළෙඳුන් වෙනුවෙන් බිත්තරයක් රුපියල් 46කට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

    එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ මේ වනවිට බිත්තර අලෙවිය අඩාල වී ඇති බවයි.

    නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කරන තෙක් බිත්තර නිෂ්පාදකයින් වෙනුවෙන් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා ඇති බව ද ඔහු පැවසුවා.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img