තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙහිවල සත්තුවත්තේ සතුන්ට දෙන කෑමවලට වෙච්ච දේ..

    දෙහිවල සත්තුවත්තේ සතුන්ට දෙන කෑමවලට වෙච්ච දේ..

    දෙහිවල සත්වෝද්‍යානයේ ඇතිකරනු ලබන සතුන්ට ආහාර ලබාදීමට වැයකරන මුදල සියයට 30න් පමණ ඉහළ ගොස් ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ එළවළු, මස්, මාළු, බිත්තර හා කිරි වර්ගවල මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.

    කෙසේ වෙතත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ඇතැම් ආහාර වර්ග දැනටමත් වගාකරන බව ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img