තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එජාපයේ 'එක්වෙමු' ලබන 6 වැනිදා

    එජාපයේ ‘එක්වෙමු’ ලබන 6 වැනිදා

    එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අඟහරුවාදා (6) වැනිදා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව ඇත.

    “එක්වෙමු” මෙවර සමුළුවේ තේමාවය.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ පක්ෂ සමුළුවක් පැවැත්වෙන්නේ වසර 28 ට පසුවය.

    එ.ජා.ප ජනාධිපතිවරයකු යටතේ අවසන් වරට පක්ෂ සංවත්සරයක් පවත්වා ඇත්තේ 1993 වසරෙදි හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග මහතා යටතේය.

    සංවත්සර සමුළුවෙන් පසුව පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img