මුල් පිටුව උණුසුම් පුවත් නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

නෙළුම් කුළුණේ ඉහළට යන්න අවස්ථාව

0

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ වාණිජ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ වේ.

ඉන් අනතුරුව නෙළුම් කුළුණ මහජනතාවට නැරඹීමට විවෘත වනු ඇත.

ඇතුළු වීම සඳහා රු. 500 සිට රු. 2,000 ප්‍රවේශපත් මිලදී ගත හැකි අතර විදෙස් සංචාරකයන්ගෙන් ඩොලර් 20ක් අය කෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version