මුල් පිටුව උණුසුම් පුවත් වැඩිමිලට බිත්තර විකිණුවොත් එක්කෝ හිරේ නැතිනම් ලක්ෂ ගණනින් දඩ

වැඩිමිලට බිත්තර විකිණුවොත් එක්කෝ හිරේ නැතිනම් ලක්ෂ ගණනින් දඩ

1

බිත්තර සඳහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසා තිබේ.

එලෙස බිත්තර අලෙවි කරන සමාගමකට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා උපරිම දඩයක් හිමිවේ.

වෙළඳසැලකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක් අය කෙරෙන බව එම අධිකාරිය කීය.

සංජීවනී එදිරිසිංහ

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version