මුල් පිටුව උණුසුම් පුවත් භාණ්ඩ 367ක් ආනයනය තාවකාලික අත්හිටුවයි

භාණ්ඩ 367ක් ආනයනය තාවකාලික අත්හිටුවයි

0

භාණ්ඩ 367ක් ආනයනය කිරීම අද(23) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

ආනයන අපනයන පාලන පනත යටතේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇත.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරන බවයි.

එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහත දැක්වේ.

Gazette No. 2294-30 (cover-deleted
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version