Home දේශීය පුවත් කොරියාවෙන් ධීවර රැකියා දහසක්

කොරියාවෙන් ධීවර රැකියා දහසක්

කොරියාවෙන් ධීවර රැකියා දහසක්

කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා පැවසීය.

ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බව ද ඇමතිවරයා කීය.

මනුෂ නානායක්කාර මහතා ඉකුත් දා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා, ශ්‍රී ලංකාවට කොරියානු ධීවර ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බවට සහතික වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here