Home උණුසුම් පුවත් උසස්පෙළ -2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට

උසස්පෙළ -2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට

උසස්පෙළ -2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට

අ.පො.ස (උ.පෙළ) 2021 විභාගයේ  ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටහිර සංගීතය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ.

දේශීය නර්තනය,භාරත නර්තනය,ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂන අනිද්දා (20) දිනයේදී පැවැත්වීමට නියමිතය.

ඉංජිනේරු  තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂන අනිද්දා (21) දිනයේදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here