මුල් පිටුව උණුසුම් පුවත් විදුලි කප්පාදුව තවත් දෙවසරක්

විදුලි කප්පාදුව තවත් දෙවසරක්

0

දැනට සිදුවන විදුලි කප්පාදුව තවත් වසර දෙකක් පමණ තිබිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසයි

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ විදුලි කප්පාදුව නතර කිරීමට බලධාරීන් මෙතෙක් කිසඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.

විදුලි කප්පාදුව අවම කිරීමට මීට වඩා පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version