මුල් පිටුව උණුසුම් පුවත් ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

0

ත්‍රී රෝද රථ ගාස්තු යළි වැඩි කිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120ක් බව ය.

දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version