මුල් පිටුව උණුසුම් පුවත් දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිතැබීම්

දකුණු තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනිතැබීම්

0

දකුණු තායිලන්තයේ ස්ථාන 17කදී පමණ සිදුවූ පිපිරීම් සහ ගිනිතැබීම් හේතුවෙන් පුද්ගලයන් 7 දෙනකු පමණ තුවාල ලබාඇතැයි විදෙස් වාර්තා පවසයි.

එරට පොලිස් සහ හමුදා ප්‍රකාශයන්ට අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව පළාත් තුනක් පුරා ඇති වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරමින් මෙය සිදුවී තිබේ.

එකිනෙක සම්බන්ධ ප්‍රහාර මාලාවකින් මෙය සිදුවී ඇතැයි එරට ආරක්ෂක අංශ සැකපළකරයි. ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version