මුල් පිටුව උණුසුම් පුවත් වෘත්තිය සමිති මාෆියාවෙන් රාජ්‍ය බැංකු රැකගන්න ප්‍රගති බැංකු සේවකයෝ මහපාරට

වෘත්තිය සමිති මාෆියාවෙන් රාජ්‍ය බැංකු රැකගන්න ප්‍රගති බැංකු සේවකයෝ මහපාරට

0

වෘත්තිය සමිති මාෆියාව පරාජය කොට ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රැකගනිමු යන තේමාවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය විසින් අද කොළඹ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

ඉන් අනතුරුව ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සේවක ගැටලු කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා පාගමනක් ද පැවැත්විණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version