Home උණුසුම් පුවත් බේකරි නිෂ්පාදන මිල ආයෙත් ඉහළට

බේකරි නිෂ්පාදන මිල ආයෙත් ඉහළට

බේකරි නිෂ්පාදන මිල ආයෙත් ඉහළට

වෙළෙඳපලේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ රජය මැදිහත්වී බිත්තර මිල අඩු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි. 

එලෙස රජය මැදිහත්ව බිත්තර මිල අඩුකරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50 කින් හා බනිස් ගෙඩියක මිල රුපියල් 25 කින් අඩුකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here