මුල් පිටුව උණුසුම් පුවත් සාමාන්‍ය තැපැල් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි

සාමාන්‍ය තැපැල් ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි

0

සාමාන්‍ය තැපැල් ගාස්තු ලබන 15 වැනිදා සිට ඉහළ දැ‍මේ.

ඒ අනුව සාමාන්‍ය ලිපි තැපැල් ගාස්තුව රු. 15 සිට රු. 50ක් දක්වා ඉහළ යනු ඇත.

සෙසු සාමාන්‍ය තැපැල් සේවා ගාස්තු ඉහළදැමීමට අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.

2292-13_S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version