මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කප්පාදුව පැයයි

අද විදුලි කප්පාදුව පැයයි

0

අද (10) දිනයේත් රට පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

Demand-Management-Schedule-from-08.08-to-10.08.2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version