මුල් පිටුව උණුසුම් පුවත් ඩීසල් ලීටර් 19,000ක් සමඟ සිව්දෙනෙක් එස්.ටී.එෆ්. දැලේ

ඩීසල් ලීටර් 19,000ක් සමඟ සිව්දෙනෙක් එස්.ටී.එෆ්. දැලේ

0

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීමකදී හම්බන්තොට ධිවර වරාය ආසන්නයේ තිබී ප්ලාස්ටින් බැරල්වල පටවා තිබුණු ඩීසල් ලීටර් 19,000ක් සොයාගෙන තිබේ.

මෙම ඩීසල් තොගය අම්පාරට ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version