Home උණුසුම් පුවත් කොට්ඨාස 67ක ඩෙංගු සීඝ්‍රයෙන් ඉහළට

කොට්ඨාස 67ක ඩෙංගු සීඝ්‍රයෙන් ඉහළට

කොට්ඨාස 67ක ඩෙංගු සීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු උණ රෝගය නැවතත් රට පුරා තදින් පැතිර යමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

ගෙවී ගිය සතිය තුළ රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු උණ රෝගීන් 2198ක් වී ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක ඩෙංගු උණ රෝගීන් බහුලව දැකිය හැකි බව ද එම ඒකකය සඳහන් කරයි.

මීට අමතරව මීරිගම, අගලවත්ත, මාතලේ නගරය, ඇඹිලිපිටිය උකුවෙල ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67ක තදින් ඩෙංගු උණ රෝගය පැතිර යන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here