
මේවනවිට බන්ධනාගාර රැඳවියන්ට කොවිඩ් මර්දන සිව්වැනි මාත්‍රාව ලබාදීම ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ අනුව අවුරුදු 60 ට වැඩි බන්ධනාගාර රැඳවියන්ට සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව පළමු අදියරේදී වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල රැඳවියන්ට ෆයිසර් එන්නත් මාත්‍රා ලබාදීම සිදු කෙරෙනු ඇති.
දැනට කිසිදු මාත්‍රාවක් ලබා නොගත් රැඳවියන්ට මෙන්ම දෙවැනි මාත්‍රාව ලබාගත් රැඳවියන්ට තුන්වැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
බන්ධනාගාර රැඳවියන්ට කොවිඩ් මර්දන සිව්වැනි මාත්‍රාව ලබාදීම ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ අනුව අවුරුදු 60 ට වැඩි බන්ධනාගාර රැඳවියන්ට සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
දැනට කිසිදු මාත්‍රාවක් ලබා නොගත් රැඳවියන්ට මෙන්ම දෙවැනි මාත්‍රාව ලබාගත් රැඳවියන්ට තුන්වැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
පළමු අදියරේදී වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල රැඳවියන්ට ෆයිසර් එන්නත් මාත්‍රා ලබාදීම සිදු කෙරෙනු ඇති.