Home උණුසුම් පුවත් උසස්පෙළ ප්‍රතිඵල එන දවස

උසස්පෙළ ප්‍රතිඵල එන දවස

උසස්පෙළ ප්‍රතිඵල එන දවස

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල ලබන 15 වැනි දා – 30 වැනි දා අතර නිකුක් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඔහු සඳහන් කළේ, ප්‍රතිඵල සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඉංජිනේරු තාක්‍ෂණවේද විෂයට අදාළ ලකුණු හැර අනෙකුත් විෂයන්වලට අදාළ ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර ඇති බවයි.

එම ප්‍රතිඵල නැවත පරීක්‍ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here