Home උණුසුම් පුවත් ලබන අවුරුද්දටත් ගෑස් සැපයුම්කරුවෙක් සූදානම් – ලීට්‍රෝ

ලබන අවුරුද්දටත් ගෑස් සැපයුම්කරුවෙක් සූදානම් – ලීට්‍රෝ

ලබන අවුරුද්දටත් ගෑස් සැපයුම්කරුවෙක් සූදානම් – ලීට්‍රෝ

වසර අවසාන වනතෙක් රට තුළ ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඉදිරි වසරක කාලයක් සදහාද නව සැපයුම්කරුවකු තෝරා ගෙන ඇති බැවින් ඉදිරි මාස 16ක පමණ කාලයක් තුළ ගෑස් හිඟයක් මතු නොවන බවයි.

කෙසේ වෙතත් රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ අවධානය යොමු කරමින් ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ලිට්ට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here