Home උණුසුම් පුවත් තේ දලු මිල 100%කින්  ඉහළට

තේ දලු මිල 100%කින්  ඉහළට

තේ දලු මිල 100%කින්  ඉහළට

මේවනවිට තේ දලු මිල 100%  ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය  සඳහන් කරයි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ, සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා පැවසුවේ ,මීට මාස කිහිපයකට පෙර තේ දලු කිලෝ එකක මිල  රුපියල් 100 ත් 130 ත් පැවති බවයි.

එහෙත් මේ වනවිට අමු තේ දලු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවද ඔහු සදහන් කළේය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී  ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here