Home උණුසුම් පුවත් විදුලි බිල ඊ-මේල් එකට

විදුලි බිල ඊ-මේල් එකට

විදුලි බිල ඊ-මේල් එකට

විදුලි පාරිභෝගිකයෙකුට මාසික විදුලි බිල්පත විද්‍යුත් තැපෑල මගින් ලබාගැනීමට හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වියයුතු බව එම මණ්ඩලය කියාසිටී.

ඊ_බිල් හිස්තැනක් ගිණුම් අංකය හිස්තැනක් විද්‍යුත් ලිපිනය සටහන් කර 1987ට කෙටි පණිවිඩයක් යොමුකිරීමෙන් මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here