
පාර්ලිමේන්තුව විසින් විධායක ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියක් හරහා සිදු වූ බව පිළිගන්නේ යැයි මාර්තු 12 ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනුව නීතියේ ආධිපත්‍ය ආර්ථික හා දේශපාලන නිදහස තහවුරු කිරීම සඳහා වූ ජනතා අරගලයේ විරෝධතාකරුවන්ට හමුදා පොලීසිය සහ හමුදාව විසින් පසුගිය 9 දා රාත්‍රියේ බලහත්කාරයෙන් අමානුෂික හා ප්‍රචණ්ඩ ලෙස පලවා හැරීම පිළිබඳව තම ව්‍යාපාරය විරෝධය සටහන් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/සිංහල-_Statment-of-Collective-for-Reforms.pdf” title=”සිංහල – _Statment of Collective for Reforms”]