Home උණුසුම් පුවත් විදුලිය හදන්න දෙන ඩීසල් ලංවිම ලොක්කන්ගේ වාහනවල

විදුලිය හදන්න දෙන ඩීසල් ලංවිම ලොක්කන්ගේ වාහනවල

විදුලිය හදන්න දෙන ඩීසල් ලංවිම ලොක්කන්ගේ වාහනවල

කැලණිතිස්ස බලාගාරයට විදුලි ජනනය සඳහා ලබාදෙන ඩීසල් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ නිල රථවලට සහ පෞද්ගලික රථවලට ලබාදෙන බවට ලංවිම සේවකයෝ චෝදනා කරති.

ඇතැම් නිලධාරීන් ඩීසල් ගැලුම්වලට පවා පුරවාගෙන රැගෙන බවද ඔවුහු කියති.

රටපුරා ඉන්ධන අර්බුදයක් තිබියදී ලංවිම ඉහළ නිලධාරීන්ට පමණක් එලෙස අනවශ්‍ය ලෙස ඩීසල් ලබාදීම ජාවාරමක් බවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here