මුල් පිටුව උණුසුම් පුවත් ස්ටේෂන් මාස්ටර්ලා වර්ජනයක

ස්ටේෂන් මාස්ටර්ලා වර්ජනයක

0

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (23) පස්වරු 6 සිට පැය 48ක වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය තුළදී ඔවුන් සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් වනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version