Home උණුසුම් පුවත් අරගලයට පහරදීමේ විවාදයකට අනිද්දා පාර්ලිමේන්තුව කැඳවන්න – සජබ

අරගලයට පහරදීමේ විවාදයකට අනිද්දා පාර්ලිමේන්තුව කැඳවන්න – සජබ

අරගලයට පහරදීමේ විවාදයකට අනිද්දා පාර්ලිමේන්තුව කැඳවන්න – සජබ

පාර්ලිමේන්තුව අනිද්දා (25) කැඳවන ලෙස සමඟි ජන බලවේගය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ඊයේ (23) දිනයේ අරගලයට පහරදීම හා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස දන්වමින් ස.ජ.බ ය අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලිම කර ඇත.

සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here