මුල් පිටුව උණුසුම් පුවත් අගමැති ලේකම් ධුරය අනුර දිසානායකට

අගමැති ලේකම් ධුරය අනුර දිසානායකට

0

නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ.

කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඔහු සිය රාජකාරි ආරම්භ කළේය.

අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුනි.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ලේකම්වරයා පත්කර තිබුණි.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version