TNA සහයත් ඩලස්ට

0

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා හෙට(20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය ද තීරණය කර තිබේ.

සමගි ජනබලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පක්ෂය මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version