මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන පාස් එක එනකන් සිපෙට්කෝ තෙල් දෙන සීමාව මෙන්න..

ඉන්ධන පාස් එක එනකන් සිපෙට්කෝ තෙල් දෙන සීමාව මෙන්න..

1

ජූලි 21 වැනි දින සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව වාහන සදහා ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් (CEYPETCO) සීමාවක් පවා තිබේ.

යතුරුපැදි – රුපියල් 1,500
ත්‍රිරෝද රථ – රුපියල් 2,000
වෙනත් වාහන – රු.7,000

ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක වන තෙක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version