Home උණුසුම් පුවත් ජගත් මහලේකම් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම

ජගත් මහලේකම් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම

0
ජගත් මහලේකම් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති තත්ත්වය තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් සඳහන් කරයි.

ජගත් මහ ලේකම්වරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනයක් තබමින් මේබව සඳහන් කර තිබිණි. ‟ මේවනවිට ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වයට මූලික වු කරුණු සහ විරෝධතාකරුවන්ගේ දුක් ගැනිවිලි නිසි ලෙස ආමන්ත්‍රණය කිරීම ඉතා වැදගත්” යනුවෙන්ද ඔහු සඳහන් කර ඇත.

පවතින තත්ත්වය හමුවේ සියලුම පක්ෂ නායකන්ට සාමකාමීව සහ ප්‍රජාත්නත්‍රාවාදී හුවමාරුවක් වෙනුවෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here