Home උණුසුම් පුවත් රනිල්ට යන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුවත් කියයි

රනිල්ට යන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුවත් කියයි

රනිල්ට යන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුවත් කියයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9 වැනිදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදි පක්ෂ නායකයන් ඉල්ලා සිටි පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

එම ඉල්ලීම කඩ කිරීම හේතුවෙන් රටතුළ ව්‍යාකූල ඇතිවී ඇති ව්‍යාකූල තත්ත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් තිබෙන බවයි එහි සඳහන් වන්නේ.

එබැවින් අග්‍රාමාත්‍යවරයා වහාම සිය තනතුරින් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කතානායකවරයාට රට භාරදිය යුතු බව එම පක්ෂ එකමුතුව විසින් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එම නිවෙිදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here