Home උණුසුම් පුවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

තමන් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.

ඒ අනුව නව ජනාධිපතිවරයකු දිව්රුම් දුන් වහාම තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු කියාසිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ තමන් මෙම තීරණය ගත් බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here