Home උණුසුම් පුවත් තෙල් දෙන්න sms ඔබටත් ආවද? ප්‍රවේශමෙන්..!

තෙල් දෙන්න sms ඔබටත් ආවද? ප්‍රවේශමෙන්..!

තෙල් දෙන්න sms ඔබටත් ආවද? ප්‍රවේශමෙන්..!

ඉන්ධන ලබාගැනීමට හෝ ඒ සඳහා ලියාපදිංචි වන ලෙසට දන්වමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය පවසන්නේ ජංගම දුරකතනවලට ලැබෙන එවැනි පණිවිඩ යොමුකර එමගින් පෞද්ගලික දත්ත එක්රැස් කර ඒ ඇසුරිනි අපරාධවලට යොමුවීමට සංවිධානාත්මක අපරාධකරුවන් ක්‍රියාකරන බවයි.

එම නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here