රටෙහි පවතින තත්ත්වය හමුවේ තවදුරටත් බලයේ රැඳී සිටීමට දේශපාලනික හෝ සදාචාරාත්මක යුක්ති සහගත අයිතියක් ජනාධිපතිවරයාට හෝ අගමැතිට නොමැති බව හිටපු ජනාධිපති මෛතිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් පවසයි.
එම නිවේදනය පහතින්.