Home දේශීය පුවත් ජනාධිපතිධූරය කතානායකට ගන්නැයි පක්ෂ නායකයින් කියයි

ජනාධිපතිධූරය කතානායකට ගන්නැයි පක්ෂ නායකයින් කියයි

ජනාධිපතිධූරය කතානායකට ගන්නැයි පක්ෂ නායකයින් කියයි

කතානායක නිල නිවසේ පැවති හදිසි පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන ඉල්ලා අස්වී කතානායක තාවකාලිකව ජනාධිපතිධුරය භාරගත යුතු බවට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබිණි.


මෙම රැස්වීමට සියලුම පක්ෂ නායකයින් කිහිප දෙනෙකුමට එක්වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here