Home උණුසුම් පුවත් ‍හෙට එන නැව

‍හෙට එන නැව

‍හෙට එන නැව

පොහොර මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් හෙට (9)රාත්‍රි මෙරටට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අනිද්දා ((10) වැනිදා සිටම පොහොර බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව එම අමාත්‍යංශය පවසයි.

කෟෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මහකන්නය සඳහා පොහොර බෙදාහැරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේවනවිටත් වෙන්කර ඇති බවයි.

එමෙන්ම තවත් පොහොර මෙට්‍රික්ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙකතුළ මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යංශය සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here