Home උණුසුම් පුවත් ලබන සතියේ ගෑස් එද්දී මිලත් වැඩිවෙයි – ලීට්‍රෝ

ලබන සතියේ ගෑස් එද්දී මිලත් වැඩිවෙයි – ලීට්‍රෝ

ලබන සතියේ ගෑස් එද්දී මිලත් වැඩිවෙයි – ලීට්‍රෝ

ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන ලිට්ට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

එතෙක් ගෑස් සැපයීම සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි ඔහු සඳහන් කළේය.

මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

නැවත සැපයුම් ආරම්භ කිරීමත් සමඟ ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවීමක් සිදුවිය හැකි බවද මුදිත පීරිස් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here