මුල් පිටුව උණුසුම් පුවත් අදත් විදුලිය කැපේවි

අදත් විදුලිය කැපේවි

0

අද(02) දිනයේත් රටපුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ යම් බිඳවැටීමක් සිදුවුවහොත් යථාතත්ත්වයට පත්කිරීමට ප්‍රමාද විය හැකි බව ද ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

මහජන උපයෝගීතා කොාමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

Demand-Managmet-Schedule-from-27_06_2022-to-03rd-July-2022
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version