තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් ‍සේවකයින් පිරිසකට රතු එළියක්

    තැපැල් ‍සේවකයින් පිරිසකට රතු එළියක්

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත තැපැල් සේවකයින් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් සේවය හැර ගියාසේ සලකන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේවනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය ගොඩ ගැසී ඇති බවයි.

    මේ හේතුවෙන් රුපියල් කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වී ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.

    කෙසේ වෙතත්, ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට තැපැල් සේවා ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහ්සපතින්දා යන දින 3 තුළ පමණයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img