මුල් පිටුව උණුසුම් පුවත් පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලීන් 500ක් කන්දකාඩුවලින් පනී

පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලීන් 500ක් කන්දකාඩුවලින් පනී

0

කන්දකාඩුහී පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානය බිදගෙන අද උදෑසන 500කට අධික පිරිසක් පලාගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ එසේ පළාගිය පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භකර ඇති බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version