Home උණුසුම් පුවත් බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු අද (27) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් වැඩි කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන ඒකාබද්ධ සංසදය නිවෙිදනය කරයි.

එහා සභාපති සනත් මංජුල මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එලෙස බහාලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ නැංවීමට පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here