Home උණුසුම් පුවත් සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමේ

සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමේ

සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමේ

බොරතෙල් නැවක පැමිණිම පිළිබඳව දැනුම් දීමක් කර නැති බැවින් අද (24) රාත්‍රියේ සිට සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමීමට තීරණය කළ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි සාමාජික ඉංජිනේරු චන්න ප්‍රභාත් මහතා පිරිපහදුවේ ආරක්ෂිත සංචිත යොදාගෙන අඛණ්ඩව පිරිපහදුවේ කටයුතු සිදුකර ගෙන යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇති බවයි.

එම ආරක්ෂිත බොරතෙල් පරිමාව යොදා ගන්නේ ඉදිරි දින 04 තුළ දැවිතෙල් නැවක් එන බවට අද උදෑසන වන විට තහවුරුවක් ලැබුණේ නම් පමණක් බව ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here