මුල් පිටුව උණුසුම් පුවත් මේ දවස්වල එළවළු මිල

මේ දවස්වල එළවළු මිල

0

ඉදිරියේ දී එළවළුවල මිල ගණන් පහත යා හැකි බව එළවළු වෙළෙන්‍‍ෙඳා් පවසති.

ඉන්ධන අර්බුදයත් සමග ගැණුම්කරුවන් එළවළු මිල දී ගැනීම සඳහා නො පැමිණීම ඊට හේතුවයි.

පසුගිය දිනවල සෑම එළවලු කිලෝග්‍රෑමයකම මිල රුපියල් 300කට ආසන්න විය.

ඉදිරියේ දී එළවළු මිල ගණන් පහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන කිහිපයයක තොග වෙළෙන්‍ෙඳා් පැවසූහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version