මුල් පිටුව උණුසුම් පුවත් අමෙරිකානු තානාපතිනිය ත්‍රීවිලරයෙන් යයි

අමෙරිකානු තානාපතිනිය ත්‍රීවිලරයෙන් යයි

0

අතිනවීන මෝටර් රථ, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනයට යොමුවී සිටින ශ්‍රී ලාංකික නවෝත්පාදන සමාගමක් වන Vega Innovations සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඊයේ (16) පැවති මෙම අවස්ථාවට සහභාගි වූ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වේගා සමාගම විසින් නිෂ්පාදනය කර ඇති විදුලි ත්‍රීරෝද රථය පදවාගෙන යන ආකාරය ඡායාරූපයේ දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version